-10%
සංසක්කාරි | Sansakkari
රු 882.00රු 980.00
10% Off
2022 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව “…කෙල්ල පණ මෙන් ආරක්ෂා කළේ කිරුළවත්, සිංහාසනයවත්, වස්තුවවත් නොවේ. ඇය දිවි හිමියෙන් ආරක්ෂා කළේ ඈ වස්තුව යයි සැලකූ පක්ෂපාතී බව, ළෙන්ගතුකම හා සෙංකඩගල අභිමානයයි. හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට, සිංහාසනයට වඩා වැඩි තැනක, ඒ කියන්නේ පපුව තුළ රුවා රැක ගත්තේ ඩිංගිත්තී වගේ කෙනෙක් විතරයි…” Pages 256 ISBN 978-624-5546-21-3
In Stock (5 available)
Cash on Delivery Available
1