ගෙත්තම්පාණ | Geththampana

Home/ගෙත්තම්පාණ | Geththampana

-10%
රු 405.00රු 450.00
10% Off

තාරකාවක් මැරී වැටෙයි දුර කඳු හිසට රෑ කුරුල්ලෙක් අඬයි එක දිගට නිදි නැති ව ගොරක ගස් අවතාර කළු ජනේලය අසල අන්ධකාරය අතන මෙතැන හා හැම තැන ම බිලිඳු හැඬුමකි ඈත රැයේ හදවත පෙළන කිරි හිඳුණු පොළොවක් ය ගිනි අඟුරු අහස යට හිස නවා රුවල් බැඳ හබල් ගාමින් අඳුර කෙසෙල් ගස් එතෙර වන්නට හදයි තනි තනිව මිදුල් කෙළවරක සෙවණැලි නොමැති බිම්කඩක පිච්ච වැල පමණි හිස සලන්නේ පණ ඇති ව හිනාවකි කට කොනක හෙට පිපෙන මල් දෙකක අමාරු ම මතු දවස විඳ දරාගනු පිණිස ISBN 9786245594078 පිටු ගණන 98

In Stock (3 available)
Cash on Delivery Available
1