මන්දෝදරී | Mandodari

Home/මන්දෝදරී | Mandodari

-10%
රු 1,485.00රු 1,650.00
10% Off

ඒ සමඟ ඇයට ඇති වූ කේන්තිය කෙතරම්ද යත් ඇය මිට මොළවා ඔහුට පහර දුන්නාය. ‘ගෑනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නෑ..’ ඇය එසේ කීවේ ඔහු ඇස් පියා ඒ වේදනාව විඳින අතරය. ඉන්පසුව යළිත් ඔහුගේ පපුව මතම හිස හොවා මෙසේද කීවාය. ‘ඒ පළිගන්න මිනිස්සුන්ගෙ පපුව උඩම තමා ගෑනු ඔලුව තියාගන්නත් කැමති.!’ Pages 264 ISBN 978-624-6039-05-9

In Stock (1 available)
Cash on Delivery Available
1