-10%
මැයි මාර ප්‍රසංගය | Mai mara prasangaya
රු 630.00රු 700.00
10% Off
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකන් මැයි මාර ළමයෙක් එහෙම නෙවෙයි. කුතුහලය මිශ්‍ර චමත්කාරය පිරුණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංග පවත්වන්න. එහෙනම් මං ගිහින් එන්නම් මැයි මාර ළමයෝ. ISBN: 978-624-5594-25-2 Pages: 108
In Stock (10 available)
Cash on Delivery Available
1