-10%
ආදරණීය වික්ටෝරියා | Adaraneeya Victoria
රු 1,485.00රු 1,650.00
10% Off
2015 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය 2015 රාජ්‍ය සම්මාන නිර්දේශය ඔහුගේ ලෝකයේ පරමාදර්ශය වූයේ ඇයයි. එසේම නම කියූ සැණින් දත් අරක්කු රේන්දරාළ කෙනෙක් වන්නට ඔහු තුළ බලාපොරොත්තු දැල් වූයේද ඇයයි. එපමණකුදු නොව තුංග පොල් ගසක් තරමට තරව මුල් දරා වැඩෙන්නට ඔහුගේ හෙවණැල්ල වූයේද ඇයයි. Pages; 285 ISBN 978-955-4690-02-8
In Stock (2 available)
Cash on Delivery Available
1