-10%
දරිද්‍රතාවයේ සිට SAMSUNG දක්වා කොරියාවේ සංවර්ධන මොඩලය ගැන විමසුමක් - Daridrathawaye Sita SAMSUNG Dakwa Koreawe Sanwardhana Modalaya Gana Wimasumak
රු 630.00රු 700.00
10% Off
මේ ග්‍රන්ථය ආසියාවේ දිළිඳුම රාජ්‍යය ලෝකයේ දොළොස්වන ආර්ථිකය බවට පත් වීමේ සැකෙවින් කථාවයි.වඩාත් නිවැරදි වෙතොත් පරණ දිළිඳු කොරියාව ස්වකීය හැව,ඇර අළුත්ම සංවර්ධිත,සශ්‍රික දේශයක් බවට පත්වීමේ හැරවුම් ලක්ෂ පිළිබඳ කතාවයි.
In Stock (3 available)
Cash on Delivery Available
1