-10%
රැජින | Rajina
රු 1,485.00රු 1,650.00
10% Off
2017 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය මේ වූකලී, නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය. එසේම, ආදරය උදුරා විසි කළ මොහොතක අහම්බෙන් එය නැවත මුණ ගැසුණු මහ රැජිනකගේ කතාවය. එපමණකුදු නොව, මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හදවතින්ම ආදරය කළ අසාමාන්‍ය ගැහැනියකගේද කතාවය. Pages 288 ISBN 978-955-4690-05-9
In Stock (5 available)
Cash on Delivery Available
1