-10%
නිල් කට්රොල් | Nil Katrol
රු 1,485.00රු 1,650.00
10% Off
2022 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය මෙය මින් වසර එක්දහස් පන්සියයකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැඟූ කාශ්‍යපගේ කතාව පමණක් නොවේ. එසේම උත්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලීගේ කතාව පමණක් ද නොවේ. මෙය ඔබ මා දන්නා වූ හා නොදන්නා වූ ගුප්ත සිත්තරෙකුගේ ද අද්භූත ආදර කතාවයි. Pages 294 ISBN 978-624-6039-00-4
In Stock (2 available)
Cash on Delivery Available
1